වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය ...
LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (22) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ...
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සහ වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම සඳහා අනුමැතිය ...
බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි ...
අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ...
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කෙරෙන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම ...
එළඹෙන 24 වනදා සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ...
විදෙස් මාධ්‍ය පැවසුවේ ඕමානයේ මස්කට් නුවරදී ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මේ බව පවසා ඇති බවය.
රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට ...
සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. අයවැය දෙවන වර කියැවීමේ විවාදය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results